Academic note
ස්කන්ධ වර්ණාවලීමානය (Mass Spectrometer)
Learn mass spectrometry in Sinhala with interactive Dempster and Aston models. Explore isotope separation, mass spectra and relative atomic mass for A/L Chemistry.
Created Sep 25, 2026Updated Sep 25, 2026
සාමන්‍ය රසායනය - General ChemistryLesson 01 - පරමාණුක ව්‍යුහය1.1.0 - පදාර්ථය පිළිබඳ පරමාණුක වාදය1.13 - සමස්ථානිකවල ස්කන්ධ සහ සපේක්ෂ සුලභතා නිර්ණය කිරීම

ස්කන්ධ වර්ණාවලීමානය (Mass Spectrometer) interactive 3D simulation එකක් හරහා ඉගෙන ගන්න. අයනීකරණය, ත්වරණය, විද්‍යුත් හා චුම්භක ක්ෂේත්‍ර මගින් අයන අපගමනය, සමස්ථානික වෙන් කිරීම සහ mass spectrum එකක් මගින් ඒවායේ සාපේක්ෂ සුලභතාව හඳුනාගැනීම සරලව අවබෝධ කරගන්න.