කෙටි ක්‍රම, මතක තබා ගැනීමේ පහසු ක්‍රම සහ තාක්ෂණය මුසු වූ රසායන විද්‍යාව ඉගෙනුමක් සඳහා සේම, විෂය කරුණු අමතක වීම, ගණන් විසඳීමට නොහැකි වීම වැනි පොදු ගැටළු වලට එකම විසඳුම
Achem By Akila Medagama.
දරුවන්ගේ නොමැකෙන විශ්වාසය
Interactive Lab Experience
සිසුන් 0+
අප සමඟ මේ වන විට Online Classes හරහා අත්වැල් බැඳගෙන අවසන්!
What we solve
Chemistry විෂයය ඉගෙනීමේදී බොහෝ සිසුන් මුහුණ දෙන පොදු අභියෝග කිහිපයක් සහ ඒවාට අප විසඳුම් ලබා දෙන ආකාරය මෙන්න.
තේරුමක් නොමැතිව කටපාඩම් කිරීමෙන් විභාගයේදී ලැබෙන සංකීර්ණ ගැටළු වලට මුහුණ දීමට ඔබට හැකි වේද? බුද්ධිමත්ව සිතන්න. තර්කානුකූලව ඉගෙනගන්න.
පන්ති වල සටහන් ලියන්න ගත කරන පැය ගනන ප්‍රශ්න පත්‍ර සාකච්ජා කිරීමට, හෝ ප්‍රතිචාර ලබා ගැනීමට වෙන් කරන්නේද? ඔබේ කාලයට වැඩි වටිනාකමක් ඇති කර ගන්න.
ප්‍රතිඵල අඩු වූ විට අත් හරින්න එපා. ඔබට අවශ්‍ය වන්නේ නිවැරදි මඟ පෙන්වීම සහ ඔබේ වේගයට ගැලපෙන ඉගෙනුම් සැලැස්මකි.
පෙර සැකසුම් ප්‍රශ්න පත්‍ර (Pre made question papers) සේම, ඔබට අවශ්‍ය ආකාරයට custom question papers සකස් කරගැනීමටත් හැකියාව ඇත.
මූලික විෂය කරුණු වලට අමතරව, වැඩිදුර ඉගෙනුම් සඳහා පහසුකම් සැපයීම මගින් ඔබේ දැනුම වර්ධනය කිරීමට උපකාරී වන ලෙස වැඩිදියුණු කරන ලද දැනුම් පද්ධතිය.
ඉක්මන් සහ ප්‍රයෝජනවත් අධ්‍යයනයකට තෝරාගත් විශේෂ lessons සහ revision recordings මෙතැනින් ආරම්භ කරන්න.
ඔබගේ ඉගෙනුමට අදාල විෂය කරුණු සේම, ඉගෙනීමේදී ඔබට වැදගත් වන විෂය බාහිර අන්තර්ගතයන් කියවීමට පහසු ආකාරයට මෙහිදී සපයනු ලැබේ.

Message from the Founder
Founder & Chemistry Educator
"Chemistry කියන්නේ ඔලුවට බරක් නොවී, බොහොම ලේසියෙන් ළං වෙන්න පුළුවන් විෂයක්. ඕනම කෙනෙක්ට බය නැතුව ප්‍රශ්න අහලා, නිදහසේ දේවල් ඉගෙනගෙන, පැහැදිලි දැනුමක් එක්ක ඉස්සරහට යන්නයි මම මේ platform එක හැදුවේ. දිගටම අලුත් දේවල් හොයන්න, අත්හදා බලන්න."