A/L විභාගය කියන්නේ ඔයාගේ ජීවිතේ තීරණාත්මකම කඩඉමක්. ජාතික මට්ටමේ (National Level) ප්‍රතිඵලයකට යන්න නම්, ලක්ෂයකට ආසන්න සිසුන් පිරිසක් එක්ක තරඟ කරන්න ඔයාට පැහැදිලි දැක්මක් සහ අසාර්ථක නොවන වැඩ පිළිවෙලක් තියෙන්නම ඕන. අපි මේ පන්තිය ඇතුළේ වැඩ කරන්නේ දිස්ත්‍රික් මට්ටමට නෙමෙයි, කෙලින්ම ජාතික මට්ටමේ ඉලක්කයකටයි.

සිසුන් 0+
අප සමඟ මේ වන විට Online Classes හරහා අත්වැල් බැඳගෙන අවසන්!
මෙතන focus එක සරලයි: subject coverage එක, exam intelligence එක, student support එක සහ execution discipline එක එකම system එකකට tie කරන එක.
මම අකිල මැදගම (BSc Hons IT, MBA in MOT, AI & ML Engineer).
ප්‍රධාන පෙළේ ආයතන කිහිපයකම අවුරුදු 8කට වඩා Software Engineer කෙනෙක් විදියට වැඩ කරපු, මගේම මෘදුකාංග සමාගමක් (Zynovatex) හරහා රසායන විද්‍යාවයි තාක්ෂණයයි එකතු කරලා පර්යේෂණ කරන කෙනෙක් මම.
මොරටුව විශ්වවිද්‍යාලය ඇතුළේ විශේෂ උපාධිය සහ Master (MBA) හදාරන ගමන්ම, ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල වල සිටින ඉංජිනේරු සිසුන් 350+ කට අධික පිරිසකට ප්‍රධාන පුහුණුකරු විදියට මම කටයුතු කරලා තියෙනවා.
ජීව විද්‍යාව සහ ගණිතය ගැන මනා අවබෝධයක් තියෙන, ඉංජිනේරුවරු නිර්මාණය කරන මට, ඔයාව ජාතික මට්ටමේ රෑන්ක් එකකට අරන් යන එක අමාරු දෙයක් නෙමෙයි. ඒකට මට පැහැදිලි Engineering Logic එකක් තියෙනවා.
ශ්‍රී ලංකාවේ වේගවත්ම Chemistry Learning Platform එක වන AChem.lk හරහා, විෂය තියෙන්නේ ඔයාගේ ඇඟිලි තුඩක දුරින්. ඔයා කොහේ හිටියත්, ගමනක් බිමනක් යන ගමන් වුණත් ක්ෂණිකව අපේ Platform එක Access කරලා Theory Smart Sheets, Past Papers සහ Model ප්‍රශ්න බලන්න පුළුවන්. ඒ වගේම අපේ සුවිශේෂී AI Bot හරහා දවසේ පැය 24 පුරාම ඔයාට තියෙන ඕනෑම ප්‍රශ්නයක් ක්ෂණිකව විසඳගන්න පුළුවන් වගේම, අවශ්‍ය ඕනෑම වෙලාවක ගුරුවරයා සහ අදාළ කණ්ඩායම 24/7 සම්බන්ධ කරගැනීමේ හැකියාවත් ඔයාට තියෙනවා. ඒ නිසා කිසිම බයක් නැතුව පැය 24 පුරාම "විෂයේම ජීවත් වෙන්න" ඔයාට මේ හරහා පුළුවන්.
මේ වෙනකොටත් අපි Past Papers පටන් අරන් ඉවරයි (ඒවා අපේ YouTube Channel එකේ තියෙනවා). හැම අවුරුද්දකම ප්‍රශ්න වලට අදාළව Model ප්‍රශ්න ළමයින්ට දීලා, Examiner ළමයාගෙන් බලාපොරොත්තු වෙන දේ 3D Animations එක්කම අපි Analyze කරනවා.
හැම Theory කොටසක්ම ආවරණය වෙන්න අපේම "Smart Sheets" තියෙනවා. මුළු සිලබස් එකම එකට Connect වෙන විදිය අපි Map කරලයි තියෙන්නේ. මේකෙන් පාඩම් මතක තියාගන්න එක ගොඩක් ලේසි වෙනවා.
අපි මේ වෙද්දිත් "පරමාණුක ව්‍යුහය" සම්පූර්ණයෙන්ම අවසන් කරලා ඉවරයි! දැන් "ව්‍යුහය සහ බන්ධන", "රසායනික ගණනය කිරීම්" සහ "Inorganic" කියන පාඩම් සමාන්තරව උගන්වාගෙන යනවා. කාලය උපරිමයෙන් ඉතුරු කරගෙන, ඉක්මනින් සිලබස් එක ඉවර කරලා රිවිෂන් වලට යන්න මේක ලොකු හයියක්.
අපි මේ වෙද්දිත් "පරමාණුක ව්‍යුහය" සම්පූර්ණයෙන්ම අවසන් කරලා ඉවරයි! දැන් "ව්‍යුහය සහ බන්ධන", "රසායනික ගණනය කිරීම්" සහ "Inorganic" කියන පාඩම් සමාන්තරව උගන්වාගෙන යනවා. කාලය උපරිමයෙන් ඉතුරු කරගෙන, ඉක්මනින් සිලබස් එක ඉවර කරලා රිවිෂන් වලට යන්න මේක ලොකු හයියක්.
2027 A/L Batch එකට තව සැලකිය යුතු කාලයක් තියෙන නිසා, මුලින්ම පදනම හරියටම ගොඩනගන එකට අපි වැඩි අවධානයක් දෙනවා. පාඩම් කිහිපයක් සමාන්තරව උගන්වලා, විභාගයට මාස 6කට කලින් සිලබස් එක සම්පූර්ණ කරලා, ඒ ඉතිරි කාලය Revision, Past Papers, Model Papers සහ exam techniques වලට වෙන් කරලා ළමයින්ව විභාගයට සම්පූර්ණයෙන්ම ready කරන වැඩපිළිවෙලක් මේක.
2026 A/L Batch එක කියන්නේ විභාගයට ඉතාම ළඟින් ඉන්න Batch එකක්. ඒ නිසා දැන් අපි වැඩි ලකුණු ගන්න පුළුවන් high-mark content වලට priority දීලා, Revision, Past Papers, Model Papers සහ exam techniques සමාන්තරව practice කරනවා. ඉතිරි කාලය උපරිමයෙන් භාවිතා කරලා, paper එකට මුහුණ දෙන වේගය, නිරවද්‍යතාව සහ ලකුණු ගන්න strategy එක තදින් හදන වැඩපිළිවෙලක් මේක.
විභාග මානසිකත්වය යටතේ හරියටම පේපර් එක ලියවලා, Marking scheme එක දීලා, හැම ප්‍රශ්නයක්ම අකුරක් නෑර විශ්ලේෂණය කරනවා. ඔයාගේ වැරදි හඳුනාගෙන ඒවා නිවැරදි කරගන්න පුළුවන් ප්‍රායෝගිකම වැඩපිළිවෙල මේකයි. ඊට අමතරව ගෙදරදී තනියම ප්‍රශ්න Practice කරන්න අපි වෙනමම Model Questions ලබා දෙනවා.
පැහැදිලි දැක්මක් තියෙන, technology-backed, research-driven, exam-focused මේ වැඩපිළිවෙලත් එක්ක අදම එකතු වෙලා national-level result එකක් build කරන journey එක පටන් ගන්න.