Academic note
අනුක්‍රමික අයනීකරණ ශක්ති (Successive Ionization Energies)
Learn successive ionization energies in Sinhala with an interactive 3D Bohr model. Explore electron removal, shell jumps and electron configurations for A/L Chemistry.
Created Sep 25, 2026Updated Sep 25, 2026
සාමන්‍ය රසායනය - General ChemistryLesson 01 - පරමාණුක ව්‍යුහය1.2.0 - න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන සැකසුම සහ බෝර් පරමාණුක ආකෘතිය2.2 - මූලද්‍රව්‍යවල අයනීකරණ ශක්තිය: ශක්ති මට්ටම් පිළිබඳ ගැඹුරු සාක්ෂි

අනුක්‍රමික අයනීකරණ ශක්ති (Successive Ionization Energies) interactive 3D simulation එකක් හරහා ඉගෙන ගන්න. පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන එකින් එක ඉවත් කරන විට අවශ්‍ය ශක්තිය වෙනස් වන ආකාරය, විශාල ionization energy jumps මගින් electron shells හඳුනාගැනීම සහ electron configuration සමඟ ඇති සම්බන්ධතාව සරලව අවබෝධ කරගන්න.