Academic note
රදර්ෆඩ් රන් පත්‍ර පරීක්ෂණය (Rutherford Gold Foil Experiment)
Learn the Rutherford Gold Foil Experiment in Sinhala with an interactive 3D simulation. Explore alpha scattering, deflection, backscattering and the discovery of the atomic nucleus.
Created Sep 25, 2026Updated Sep 25, 2026
සාමන්‍ය රසායනය - General ChemistryLesson 01 - පරමාණුක ව්‍යුහය1.1.0 - පදාර්ථය පිළිබඳ පරමාණුක වාදය1.10 - පරමාණුක න්‍යෂ්ටිය පිළිබඳ රදර්ෆර්ඩ් පරීක්ෂණය

රදර්ෆඩ් රන් පත්‍ර පරීක්ෂණය (Rutherford Gold Foil Experiment) interactive 3D simulation එකක් හරහා ඉගෙන ගන්න. Alpha අංශු ඍජුව ගමන් කිරීම, අපගමනය සහ ප්රතිකිරණය නිරීක්ෂණය කරමින් පරමාණුවේ වැඩි කොටස හිස් අවකාශයක් බවත්, ධන ආරෝපණය හා ස්කන්ධය කුඩා න්‍යෂ්ටියක සංකේන්ද්‍රණය වී ඇති බවත් සරලව අවබෝධ කරගන්න.