Academic note
කැතෝඩ කිරණ වල ගුණ (Properties of Cathode Rays)
Learn the properties of cathode rays in Sinhala with interactive experiments on deflection, fluorescence, momentum, heating and X-ray production for A/L Chemistry.
Created Sep 25, 2026Updated Sep 25, 2026
සාමන්‍ය රසායනය - General ChemistryLesson 01 - පරමාණුක ව්‍යුහය1.1.0 - පදාර්ථය පිළිබඳ පරමාණුක වාදය1.2 - ඩෝල්ටන්ගේ පරමාණුක වාදය

කැතෝඩ කිරණ (Cathode Rays) වල ප්‍රධාන ගුණාංග හා ඒවා තහවුරු කරන පරීක්ෂණ interactive 3D model එකක් හරහා ඉගෙන ගන්න. විද්‍යුත් හා චුම්භක ක්ෂේත්රවල අපගමනය, ප්‍රතිදීප්තිය, තාපන ආචරණය, X-කිරණ නිපදවීම සහ තවත් වැදගත් A/L Chemistry සංකල්ප සරලව අවබෝධ කරගන්න.