Academic note
න්‍යෂ්ටික ක්ෂය වීම – Alpha, Beta සහ Gamma (Nuclear Decay)
Learn Alpha, Beta and Gamma nuclear decay in Sinhala with an interactive 3D simulation. Explore U-238, C-14 and Tc-99m decay reactions for A/L Chemistry.
Created Sep 25, 2026Updated Sep 25, 2026
සාමන්‍ය රසායනය - General ChemistryLesson 01 - පරමාණුක ව්‍යුහය1.1.0 - පදාර්ථය පිළිබඳ පරමාණුක වාදය1.9 - විකිරිණශීලීතාවය සහ විකිරණ සොයාගැනීම

Alpha, Beta සහ Gamma න්‍යෂ්ටික ක්ෂය වීම් (Nuclear Decay) micro-level interactive 3D simulation එකක් හරහා ඉගෙන ගන්න. U-238 ඇල්ෆා ක්ෂය වීම, C-14 බීටා ක්ෂය වීම සහ Tc-99m ගැමා විමෝචනය සමඟ ස්කන්ධ ක්‍රමාංකය (A) හා පරමාණුක ක්‍රමාංකය (Z) වෙනස් වන ආකාරය සරලව අවබෝධ කරගන්න.