Academic note
අයන සෑදීම සහ අයනීකරණය (Ion Formation & Ionization)
Learn ion formation and ionization in Sinhala with interactive 3D models. Explore cations, anions, electron transfer, ionic charge and polyatomic ions for A/L Chemistry.
Created Sep 25, 2026Updated Sep 25, 2026
සාමන්‍ය රසායනය - General ChemistryLesson 01 - පරමාණුක ව්‍යුහය1.1.0 - පදාර්ථය පිළිබඳ පරමාණුක වාදය1.15 - අයන

අයන සෑදීම (Ion Formation) සහ අයනීකරණය interactive 3D simulation එකක් හරහා ඉගෙන ගන්න. පරමාණු ඉලෙක්ට්‍රෝන ලබාගැනීම හෝ පිටකිරීමෙන් කැටායන හා ඇනායන සෑදෙන ආකාරය, ශුද්ධ ආරෝපණ වෙනස්වීම සහ ප්‍රධාන බහු පරමාණුක අයනවල ව්‍යුහයන් සරලව අවබෝධ කරගන්න.