Academic note
Alpha, Beta සහ Gamma විකිරණ විනිවිද යාම
Learn the penetrating power of Alpha, Beta and Gamma radiation in Sinhala with an interactive 3D simulation using paper, aluminum and lead for A/L Chemistry.
Created Sep 25, 2026Updated Sep 25, 2026
සාමන්‍ය රසායනය - General ChemistryLesson 01 - පරමාණුක ව්‍යුහය1.1.0 - පදාර්ථය පිළිබඳ පරමාණුක වාදය1.9 - විකිරිණශීලීතාවය සහ විකිරණ සොයාගැනීම

Alpha, Beta සහ Gamma විකිරණවල විනිවිද යාමේ හැකියාව interactive 3D simulation එකක් හරහා සරලව අවබෝධ කරගන්න. කඩදාසි, ඇලුමිනියම් සහ ඊයම් වැනි ද්‍රව්‍ය හරහා එක් එක් විකිරණ වර්ගය ගමන් කරන ආකාරය සහ ඒවා අතර වෙනස්කම් දෘශ්‍යමය ලෙස ඉගෙන ගන්න.