පරමාණුක ව්‍යුහය 1980-2025 පසුගිය විභාග ප්‍රශ්න - Part 01
🔬 පරමාණුක ව්‍යුහය — Past Paper Discussion | Part 01
A/L Chemistry පරමාණුක ව්‍යුහය පාඩමේ වැදගත්ම කොටස් exam-oriented විදිහට මෙහිදී සාකච්ඡා කරයි. 1980–2025 දක්වා පසුගිය විභාග ප්‍රශ්න ආශ්රයෙන්, theory එක මතක් කරගනිමින් ප්‍රශ්නවලට නිවැරදිව approach කරන විදිහ පැහැදිලි කරයි.
මෙම වීඩියෝවෙන් ආවරණය වන ප්‍රධාන කොටස්:
✅ පරමාණුක වාදයේ ආරම්භය
✅ Cathode Rays සහ Canal Rays
✅ Electron, Proton, Neutron සොයා ගැනීම
✅ Thomson Plum Pudding Model
✅ Rutherford Gold Foil Experiment
✅ Moseley සහ Atomic Number
✅ Bohr Atomic Model
✅ Exam questions analyse කරන ක්‍රමය
Chemistry වල පරමාණුක ව්‍යුහය පාඩම clear කරගන්න, theory + past paper connection එක හොඳට තේරුම් ගන්න, සහ exam එකට smart විදිහට prepare වෙන්න මේ video එක බලන්න.
📌 A/L Chemistry කරන හැමෝටම වැදගත් lesson එකක්!
#ALChemistry #ChemistrySinhala #AtomicStructure #PastPapers #SriLankaAL #ChemistryRevision #පරමාණුකව්යුහය #ALChemistrySinhala