AChem Engine

හයිඩ්‍රජන් වර්ණාවලිය

න්‍යෂ්ටියෙන් බැහැරට යත්ම ශක්ති මට්ටම් අභිසාරී වීම (Convergence) සහ විමෝචන ඊතල වර්ණ නිරීක්ෂණය කරන්න.

Smart Sheet - Menu

න්‍යෂ්ටියෙන් බැහැරට යත්ම අනුයාත ශක්ති මට්ටම් අතර ශක්ති පරතරය ශීඝ්‍රයෙන් අඩුවේ. මේ නිසා වර්ණාවලියේ රේඛාද එකිනෙකට වඩාත් ළං වේ.

  • ලයිමාන් (n=1 ට): පාරජම්බුල (UV)
  • බාමර් (n=2 ට): දෘශ්‍ය කලාපය.
    - 3→2: රතු (Red) - අඩුම ශක්තිය
    - 4→2: නිල්-කොළ (Cyan)
    - 5→2: නිල් (Blue)
    - 6→2: දම් (Violet) - වැඩිම ශක්තිය
  • පාෂන්, බ්‍රැකට්, ෆන්ඩ්: අධෝරක්ත (IR)